Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Otg support check and troubleshoot otg(සිංහලෙන්)

Phone එකේ USB OTG(On The Go) Support කරනවද බැලීම සහ ඒවායෙ දෝෂ සකස් කිරීම..


 ගොඩක් අය දන්නවා usb otg කියන්නෙ මොකක්ද කියලා. අපේ පෝන් එකට usb pen drive, keyboard, mouse, usb modem, game controller වගේ දේවල් කනෙක්ට් කරල වැඩ ගන්න පුලුවන් තාක්ෂණයක් තමයි මේ usb otg(on the go). ඉතින් මේ තාක්ෂණය ඔයාලගෙ ඇන්ඩ්‍ර‍ොයිඩ් පෝන් එකෙත් වැඩ කරනවද බලන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න Download.

ඩවුන්ලෝඩ් කරාම ඇප් එක ඉන්ස්ටෝල් කරලා usb otg cable/adapter එහෙම සම්බන්ධ කරලා තියෙනවනම ඒවා අයින් කරන්න.ඊට පස්සෙ ඇප් එක ඕපන් කරන්න එතකොට ඔයාලට මැසේජ් එකක් එයි ඇප් එකෙන් ඒක ok කරන්න

එතකොට මෙන්න මේ විදියට පෙන්නනවනම් ඔයාලගෙ පෝන් එක usb otg සහාය දක්වනවා.

ඊට පස්සෙ ඔයාලට පුලුවන් usb otg cable/adapter තියෙනවනම් ඒක කනෙක්ට් කරලා මොකක් හරි usb උපාංගයක් කනෙක්ට් කරන්න. එතකොට මෙන්න මේ විදියට detected කියල පෙන්වයි.
ඔයාලට පේනවා මෙතන මම mouse එකක් කනෙක්ට් කරපු නිසා mouse pointer එකක් පේනවා (ඊතලයක්)

...GooD LucK...
Posted By DanuX



This post first appeared on DanuX Android AGT, please read the originial post: here

Share the post

Otg support check and troubleshoot otg(සිංහලෙන්)

×

Subscribe to Danux Android Agt

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×