Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ව්‍යාජ මුදල් නෝට්ටු 450,000ක් මිද්දෙනියෙන් අත්අඩංගුවට

රුපියල් හාරලක්ෂ පනස් දහසක ව්‍යාජ මුදල් නෝට්ටු මිද්දෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.මිද්දෙනිය අක්කර 18 ප්‍රදේශයේ පුද්ගලයෙකු ළඟ තිබිය මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ මිද්දෙනිය පොලිසිය මගින්.

දහසේ ව්‍යාජ නෝට්ටු 245ක් සහ පන්දහසේ ව්‍යාජ නෝට්ටු හතලිස් එකක් මෙසේ අත්අඩංගුවට ගත් බවයි මිද්දෙනිය පොලිසිය පවසන්නේ.

ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මිද්දෙනිය ප්‍රදේශයේ ඡායාරූප ආයතනයක හිමිකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ නෝට්ටු මුද්‍රණයට යොදා ගත් මුද්‍රණ යන්ත්‍රයක් ඇතුලු භාණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගත් බවයි මිද්දෙනිය පොලිසිය පවසන්නේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

The post ව්‍යාජ මුදල් නෝට්ටු 450,000ක් මිද්දෙනියෙන් අත්අඩංගුවට appeared first on Cnews.LK News.

This post first appeared on C News, please read the originial post: here

Share the post

ව්‍යාජ මුදල් නෝට්ටු 450,000ක් මිද්දෙනියෙන් අත්අඩංගුවට

×

Subscribe to C News

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×