Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මහින්ද ගාමිණී සියලු රහස් සබධතා ගැන තලතා කියන කථාව PHOTOS / VIDEO

මහින්ද රාජපක්ෂ හා ගාමිණි අතුකෝරළ මහතා අතර තිබු රහස් සම්බන්ධතා ගාමිණී අතුකෝරාළ මහතාගේ සොයුරිය වශයෙන් තමන් දැනසිටි බවත්, ගාමිණි අතුකෝරළ මහතාගේ මරණය සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ පවසනවා.

අමාත්‍යවරිය මේ අදහස් පළකලේ මහනුවරදී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපුජ්‍ය නාපානේ හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරියගෙන් අසා සිටියේ හිටපු ජනාධිපතිවරයා ඔබට අධිකරණ ඇමතිධූරය ලැබීමත් සමඟම සඳහන් කළා අධිකරණ අමාත්‍යවරිය වශයෙන් ඔබගේ සහෝදරයාගේ මරණය පිළිබඳව පළමුවෙන්ම සොයාබලන්න කියලා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?

“එතුමා මුලින්ම 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වෙලාවෙත් එතුමා හැදුවේ මගේ සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් එවකට ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා හිටිය රනිල් වික්‍රමසිංහ මහත්තයට චෝදනා කරන්න.

සමහර අය නොදැන හිටියට, මගේ සහෝදරයගේ නංගි හැටියට මම දැනගෙන හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මගේ සහෝදරයට තිබුණ රහස් සම්බන්ධතා ගැන. විශේෂයෙන්ම 2000-2001 චන්ද්‍රික මැතිණිය ජනාධිපතිනිය විදිහට ඉද්දි ඒ වෙලාවේ තිබුණ යාළුකම.

මම හිතනවා 2005 ජනාධිපති වශයෙන් පත්වෙලා අවුරුදු 10ක් ජනාධිපති ලෙස කටයුතු කරනකොට යුතුකමක් තිබුණා පොඩි හරි සැකයක් තිබුණානම් ඒ සම්බන්ධයෙන් හොයාබලන්න. මොකද අපිට සැකයක් නැති නිසා එතුමගේ හිත හරිගස්සන්න හරි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. මම අධිකරණ ඇමති වෙනකම් හිටියද ඒක කියන්න.”

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

The post මහින්ද ගාමිණී සියලු රහස් සබධතා ගැන තලතා කියන කථාව PHOTOS / VIDEO appeared first on CNEWS.LK News.

This post first appeared on C News, please read the originial post: here

Share the post

මහින්ද ගාමිණී සියලු රහස් සබධතා ගැන තලතා කියන කථාව PHOTOS / VIDEO

×

Subscribe to C News

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×