Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයේ ක්‍රීඩකයන්ට කරපුදේ මෙන්න VIDEO

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් එක්දින තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වෙනවා.

හෙට පැවැත්වෙන තරඟය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද කැඳවා තිබුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන එහිදී සඳහන් කළේ මේ දිනවල කණ්ඩායමේ මානසික මට්ටම ඉහළ දැමීම සඳහා වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ හෙට තරඟය සඳහා උපුල් තරංග ක්‍රීඩා කරනවා නම් කණ්ඩායමෙන් ඉවත්වෙන ක්‍රීඩකයා කවුරුන්ද යන්න පිළිබඳවයි.
එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අවිෂ්ක ගුණවර්ධන ප්‍රකාශ කළේ තවම ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවත් කණ්ඩායමේ කළමණාකාරීත්වය සහ තේරීම් කමිටුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවටයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංගට එක්දින තරඟ දෙකක තහනමක් පැනවූයේ ඉන්දියාව සමඟ පැවති දෙවන එක්දින තරඟයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන්.

එම මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

The post ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයේ ක්‍රීඩකයන්ට කරපුදේ මෙන්න VIDEO appeared first on CNEWS.LK News.

This post first appeared on C News, please read the originial post: here

Share the post

ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයේ ක්‍රීඩකයන්ට කරපුදේ මෙන්න VIDEO

×

Subscribe to C News

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×