Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

චීනයේ නාය යෑමකින් 100 වැඩි පිරිසක් අතුරුදන්

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ අද අලුයම සිදුවූ නාය යාමකින් පුද්ගලයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ නිවාස 40ක් පමණ මෙහිදී නාය යාමෙන් වැළලී ඇති බවයි.

සිචුවාන් ප්‍රාන්තයේ මා ඕෂියැං ප්‍රදේශයේ කන්දක් මෙලෙස නාය යාමට ලක්ව ඇති අතර, ඒ අසලින් ගලා බසිනා ගංඟාවක කිලෝමීටර් 02ක පමණ ප්‍රදේශයක් ද මේ නිසා අවහිර වී ඇති බව සඳහන්.

ටිබැටය ආසන්නයේ පිහිටි මෙම ප්‍රදේශය අබා ලෙස ද හැදින්වෙන අතර නාය යාම ඇති වී තිබෙන්නේ ප්‍රදේශයට ලැබුණු දැඩි වර්ෂාපතනයකින් අනතුරුව බවයි වැඩි දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

The post චීනයේ නාය යෑමකින් 100 වැඩි පිරිසක් අතුරුදන් appeared first on CNEWS.LK News.



This post first appeared on C News, please read the originial post: here

Share the post

චීනයේ නාය යෑමකින් 100 වැඩි පිරිසක් අතුරුදන්

×

Subscribe to C News

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×