Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ෆේස්බුක් එකේ පෝස්ට් දාපු 100ක් ඇතුළේ !

පසුගිය වසර පුරා ෆේස්බුක් යම් යම් ප්‍රකාශ පළකිරීම සම්බන්ධයෙන් තරුණයින් 100කට අධික පිරිසක් රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකොට ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එමනිසා මෙම තරුණයින් එකවර නිදහස් කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.




This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

ෆේස්බුක් එකේ පෝස්ට් දාපු 100ක් ඇතුළේ !

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×