Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

3% නේ කටිටිය ගේ සහාය නොලැබුනානමි මහින්දට 2005 තමයි ජනේලේ එල්ලෙන්න වෙන්නේ.- හිටපු පා.ම නිහාල්.


ජනතා විමුක්ති පෙරමුන පසුගිය ජනාධිපතිවරනයේදි ලබාගත් ජන්ද ප්‍රතිශතය උදහසට ලක් කරමින් පොහොටිටුවට කඩෙ යන ගායකයෙක් විසින් නිර්මානය කොට ඇති ගීතය පිලිකුල් සහගත එකක් බව හමිබන්තොට දිස්ත්‍රික් ජ.වි.පෙ හිටපු පා.ම නිහාල් ගලප්පත්ති පවසයි.

තවද ජනතා විමුක්ති පෙරමුන 2005 වසරේ පැවැති ජනාධිපතිවරනයේදි අගමැති මහින්දට සහාය ලබානොදුන්නේ නමි ඹහුට වලවිවෙ ජනේලයේ එල්ලිමට සිදුවන්නේ 2015 නොව 2005 බව හෙතෙම පැවසිය.

ඔහු මෙ බව පැවසුවෙ කුඩාවැල්ල ප්‍රදේශයේ ඊයේ(29)පැවති ජනහමුව අමතමිනි. 

උපුටාගැනිම - ලංකාලෝඛය.(FB)


This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

3% නේ කටිටිය ගේ සහාය නොලැබුනානමි මහින්දට 2005 තමයි ජනේලේ එල්ලෙන්න වෙන්නේ.- හිටපු පා.ම නිහාල්.

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×