Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

mahinda and gotabaya

නපතිවරණය එළබෙන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට ගැසට් කිරීමත් සමඟ ජනපතිවරණය සමාජයේ පුවත් මැවීමට සමත්ව තිබේ.

කලක පටන් සිදු කළ මැතිවරණ ව්‍යාපෘතිය අනුව පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා ලෙස තෝරා ගත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.

මේ අතර සුවිශේෂී කරුණ වන්නේ ගෝඨාභය එලෙසින් ජනපතිවරණයට ඉදිරිපත් වද්දි පොදුජන පෙරමුණේ නායක හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය නොවැම්බර් 18 වැනිදාට යෙදී තිබීමයි.

එනම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස ඔහු බොහෝ විට දිවුරුම් දෙන්නේ සිය වැඩිමහල් සහෝදරයාගේ උපන්දිනය යෙදෙන දිනටය.

මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට ලබා දෙන සුවිශේෂී උපන් දින තෑග්ගක් වනු ඇති බවට සමාජජාලා මාධ්‍යයන්හි දැඩි කතාබහක් ඇතිව තිබීම විශේෂත්වයකි.




This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

mahinda and gotabaya

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×