Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

2016/2017 විද්‍යාපීඨ නව බදවා ගැනිමි සැප්තැමිබර් 16.

Loading...

2016/2017 වර්ශ වල උසස් පෙළ විභාගය පෙනිසිටි සිසුන් ගෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට එක් වර්ශයකින් සිසුන් 4000 බැගින් සිසුන් 8000ක් බදවා ගැනිම  සැප්තැමිබර් මස 16 වැනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශ විධායක නිළධාරියෙක් අපකල විමසීමකදි පැවසීය.මෙම නව බදවා ගැනිමි සිදුකිරිම සදාහා මීට පෙර සැප්තැමිබර් 3දින නියමිතව තිබුනත් 2015/2017 කණ්ඩායමි වල නව පත්වීමි ලබාදිම සැප්තැමිබර් මුලසතියේ සිදුකිරිමට නියමිත වීම හා විද්‍යාපීඨ තුල නව කණ්ඩායමි බදවාගැනිම යටිතල පහසුකමි සංවර්ධනය තවම අවසන් නොවීම නිසා බදවාගැනිමෙ දිනය කල්දැමිමට සිදුව ඇත.සැප්තැමිබර් 16 මෙම නව බදවා ගැනිමි සිදුකිරිම සදහා ජාතික උත්සවයක් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව සදහන් වෙ.
උපුටාගැනිම-ලංකාලෝඛය


This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

2016/2017 විද්‍යාපීඨ නව බදවා ගැනිමි සැප්තැමිබර් 16.

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×