Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

sarath fonseka

මන් හමුදාපති කාලයේ ගෝටාභය රාජපක්‍ෂ මහතා කොටින්ගෙන් වෙඩි කා මිය යන්නට කටයුතු කරන්නට තමනට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
‘මම ඔ්ක දැනං හිටියෙ නෑනෙ. නැත්තං මං ඔ්කව ගෙනිහිං අර බංකරේක ඉස්සරහ හිටවල තියනව අරුන්ගෙන් මැෂින්ගන් පාරක් කන්න’ යයි ඔහු සදහන් කලේ සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් පැවති ජනාධිපිවරණ ජනරැුළියක් අමතමිනි.

සරත් ෆොන්සේකා මහතා තම ආණ්ඩුවේ ආරක්‍ෂක ඇමති යයි සජිත් පේ‍්‍රමදාස මහතා විසින් දැනටමත් පත් කර ඇත.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

sarath fonseka

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×