Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ජපානයට තද වැසි හා සුළිසුලං නිසා ගුවන් ගමන් 377ක් අවලංගුයි


ජොන්දාරී සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ගුවන් ගමන් 377ක් අවලංගු කර ඇතැයි ජපන් බලධාරීන් පවසයි.


විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සුළි කුණාටුව හේතුවෙන් බටහිර ජපානයට ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් උද්ගතව ඇති බව ය.

ඉදිරි පැය 24 තුළ හොන්ෂු දූපත් සහ ටෝකියා නුවරට මිලිමීටර 400 ක පමණ වර්ෂාපතනයක් පතිත විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි.

පසුගිය සතියේ ජපානයට බලපෑ මෙවැනිම තද වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයින් 200 කට අධික පිරිසක් මිය ගියේය.





This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ජපානයට තද වැසි හා සුළිසුලං නිසා ගුවන් ගමන් 377ක් අවලංගුයි

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×