Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

8 කිව්වා 9 ට කිව්වා 11.30 ටත් ප්‍රතිඵල තවම පරක්කු ඇයි? නිල නොවන ප්‍රතිඵල තියනව ඒත් කියාගන්න විදිහක් නෑ


8  කිව්වා 9 ට කිව්වා 11.30 ටත් ප්‍රතිඵල තවම පරක්කු ඇයි?
නිල නොවන ප්‍රතිඵල තියනව ඒත් කියාගන්න විදිහක් නෑ


අද (10) දින පැවති පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය පොහොට්ටුව අත්කරගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සෙ විශාල ප්‍රචාරයක් දියත්ව තිබේ. මැතිවරණ කොමිසමේ නීති ප්‍රකාරව නිල නොවන ප්‍රතිඵල කිසිවක් මාධ්‍යයට පළ කරන්නට හැකියාවක් නැත.
කොට්ඨාස මට්ටමින් ජයගන්නා අයට අමතරව ඒඒ ආසනයේ සමස්තය මත සමානුපාත ක්‍රමයට පිරිනමන ආසන ගැනද තොරතුරු සහිත ලේඛනය මැතිවරණ කොමසාරිස් අත්සන් කළ පසු
පමණක් මාධ්‍යයට

නිකුත් කරන නිසා එම දෙවන කොටස නිමකරන තුරු ප්‍රතිඵල ප්‍රමාද කර තිබේ. කෙසේ වෙතත් ඡන්ද ගණන් කළ අය ඒ ඒ කොට්ඨාසවල ප්‍රතිඵල අවසන් ගණනයද දැන් බොහෝ දුරට සිදුකර ඇති අතර බොහෝ ස්ථාන වල එම ලේබලයද අලවා තීන්දුව ලබාදී අවසන්ය.
මේ නමුත් කොමිසමේ නීති අනුව මාධ්‍යයට නිල නොවන ප්‍රතිඵල නිකුත් කරන්නට බැරි නිසා කටපියා සිටින්නට සිදුව ඇත, මෙම අපහසුතාවය ගැන දෙරණේ චතුරද සිය සජීවී විකාශය අතර පැහැදිලි කර තිබුනේ පහත පරිදිය.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

8 කිව්වා 9 ට කිව්වා 11.30 ටත් ප්‍රතිඵල තවම පරක්කු ඇයි? නිල නොවන ප්‍රතිඵල තියනව ඒත් කියාගන්න විදිහක් නෑ

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×