Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පළාත් පාලන මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,374කදී

55b210d34383d196f32f7f96232adc3d_L

පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ලබන 10 වැනි දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඒ මහතා ප්‍ර‍කාශ ඡන්ද මධ්‍යස්ථාන 13,374දී ඡන්ද විමසීම් කටයුතු සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බවයි.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

පළාත් පාලන මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,374කදී

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×