Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ෆුට් නෝට් දැම්මාට කෝප් සභාපති හදුන්නෙත්ති විරුද්ද වුනේ නෑ.. මහේන්ද‍්‍රන් වරදකරු කියා කෝප් වාර්තාවේ ලියා නෑ..- සුජීව-හදුන්නෙත්ති හිරු බලයේ ඇවිලෙති..[Video]

හිරු රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේදී ‘බලය’ විශේෂ වැඩසටහනක් පැවැත්වින. මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතාවයන් සම්බන්දයෙන් එහිදී වැඩි වශයෙන් සාකච්චාවට ලක් විය.

කෝප් කමිටු සභාපති ජවිපෙ මන්ත‍්‍රි සුනිල් හදුන්නෙත්ති සහ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ අතර උණුසුම් විවාදයක් එක් අවස්ථාවක ඇති වූයේ බැදුම්කර කොප් කමිටු වාර්තාවට එජාප සාමාජිකයන් විසින් යොදන ලද පාද සටහන් සම්බන්ධයෙනි.

එහිදී රාජ්‍ය ඇමතිවරයා සෘජුවම චෝදනා කරන ලද්දේ එම වාර්තාවේ පාද සටහන් යොදනු ලැබුවේ සභාපති සුනිල් හදුන්නෙත්තිගේ අනුමැතිම මත බවත් ඔහු ඊට කිසිමු විරෝධයක් නොදැක්වූ බවත්ය.

එමෙන්ම අර්ජුන් මහේන්ද‍්‍රන් බැදුම්කර චෝදනාවට වරදකරුවෙක් යයි කෝප් කමිටු වාර්තාවේ කිසිදු තැනක සදහන්ව නැති බවද එසේ සදහන් කර ඇතිනම් පෙන්වන ලෙසද ඇමති සේනසිංහ ඉල්ලීය.

වීඩියෝව මෙතනින්


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ෆුට් නෝට් දැම්මාට කෝප් සභාපති හදුන්නෙත්ති විරුද්ද වුනේ නෑ.. මහේන්ද‍්‍රන් වරදකරු කියා කෝප් වාර්තාවේ ලියා නෑ..- සුජීව-හදුන්නෙත්ති හිරු බලයේ ඇවිලෙති..[Video]

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×