Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මැතිවරණය සමග කරලියට පැමිණි “පොල් ගුණයා” ආතල් ගීතය (VIDEO)

මැතිවරණය සමග කරලියට පැමිණි “පොල් ගුණයා” ආතල් ගීතය (VIDEO)
මේ දවස් වල මැතිවරණ උණුසුම සමග විව්ධාකාර නිර්මාණ අන්තර්ජාලයේ එහෙ මෙහෙ හුවමාරු වෙනවා. ඉතින් මේ හුවමාරු වන පෝස්ට් වීඩියෝ අතරින් තමන්ගේම දක්ෂ නිර්මාණයක් පසුගියදා කරලියට පැමිණ තිබුනා.
ඒ තමයි ජනප්‍රිය බොලිවුඩ් ගීතයක් වන ” Bulleya ” ගීතයට අපේ කොල්ලෝ ටික හදපු මික්ස් එක. මේ ගීතය සතියක් ඇතුලට ලක්ෂ 3 කට අධික පිරිසක් නරඹා තිබුණි. මෙය YouTube හි Trending 1 වලට පවා පැමිණි විඩියෝවකි.



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

මැතිවරණය සමග කරලියට පැමිණි “පොල් ගුණයා” ආතල් ගීතය (VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×