Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

තර්ජන වැඩි වී මරණ බිය ඇති වෙයි.. මැති ඇමති 09ක් STF ආරක්‍ෂාව ගනිති.. සුමන්තිරන් හා අලුතින් ආ පියසේනටත් STF ආරක්‍ෂාව

ආණ්ඩුව විසින් මේ වන විට මැති ඇමතිවරුන් 09 දෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව යොදවා ඇත.

ජීවිත තර්ජන පවතින නිසා වැඩි ආරක්‍ෂාවක් උවමනා යයි මෙම මැති ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දැන්වීම නිසා මෙසේ ආරක්‍ෂාව දැඩි කර ඇත.


කැබිනට් ඇමතිවරුන් වන රාජිත සේනරාත්න, ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, සාගල රත්නායකටත් රාජ්‍ය ඇමති පියසේන ගමගේ හා දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් යන පිරිසට මෙසේ විශේෂ කාර්ය බලකා ආරක්‍ෂාව යොදවා තිබේ.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

තර්ජන වැඩි වී මරණ බිය ඇති වෙයි.. මැති ඇමති 09ක් STF ආරක්‍ෂාව ගනිති.. සුමන්තිරන් හා අලුතින් ආ පියසේනටත් STF ආරක්‍ෂාව

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×