Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පොලීසිය මහපාරේදී තරුණයෙකුගේ අතපය ගැටගසා මහපාරේදී පොලුමුගුරුවලින් අතින්පයින් අමානුෂිකව පහරදෙති.. [Video]

පොලීසිය විසින් තරුණයෙකුගේ අතපය ගැටගසා අමානුෂික ලෙස අතින්, පයින්, පොලුමුගුරු වලින් පහර දී තිබේ.

මෙම පහර දීමට ලක්ව ඇත්තේ මහනුවර අංකුඹුර ප‍්‍රදේශයේ තරුණයෙකුට වන අතර අලවතුගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් පහර දීම සිදු කර ඇත.


පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පොලීසියේ කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණි පොලිස් නිලධාරීන් විසින් තමනට මෙසේ පහර දුන් බවත් එම පහර දීමෙන් තමන්ගේ ඉදිරි දත් කිහිපයක් කැඩි ඇති බවත් ශරීරය පුරා තැලුම් තුවාල ඇති බවත් එම තරුණයා පවසයි.



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

පොලීසිය මහපාරේදී තරුණයෙකුගේ අතපය ගැටගසා මහපාරේදී පොලුමුගුරුවලින් අතින්පයින් අමානුෂිකව පහරදෙති.. [Video]

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×