Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

එජාප අපේක්‍ෂකයෙකු මහ දවාලේ පාර මැද අමු කුණුහරුපෙන් ජාතිය අමතයි…[Video]

පළාත් පාලන මැතිවණයට නාම යෝජනා දීමෙන් පසු ක‍්‍රමයෙන් බිම් මට්ටම උණුසුම් වෙමින් තිබේ.

රත්නපුර දිස්ත‍්‍රික්ය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා බාර දී ආපසු පැමිණෙමින් සිටි පිරිසකට එජාප අපේක්‍ෂකයෙකු මග හරස් කර බැණ වදින අයුරු වීඩියෝවක් සමාජ ජාලාවන්හි පල වෙයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේදීය.

එම වීඩියෝව පහතින්...



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

එජාප අපේක්‍ෂකයෙකු මහ දවාලේ පාර මැද අමු කුණුහරුපෙන් ජාතිය අමතයි…[Video]

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×