Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඒකාබද්ධයේ අවුල් ජාලාවක්..විමලවීර දිනේෂ්ගේ ප‍්‍රකාශය හෙලා දකියි (VIDEO)

දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය ඒකාබද්ද විපක්‍ෂය අතහැර ආණ්ඩු පක්‍ෂයට එක්වීම සම්බන්ධයෙන් එම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා අම්පාරේදී මාධ්‍ය හමුවක් කැදවා අදහස් පල කලේය.

ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තමනට එරෙහිව චෝදනා කිරීම දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින බවයි. විජේවික‍්‍රම මන්ත‍්‍රිවරිය හැර ගියේ ඒකාබද්ද විපක්‍ෂය පමණක් නොව මහජන එක්සත් පෙරමුණද හැරගිය බව දිනේෂ් ගුණවර්ධන මහතා සිහිතබා ගත යුතු යයිද ඔහු එහිදී චෝදනා කලේය.




This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ඒකාබද්ධයේ අවුල් ජාලාවක්..විමලවීර දිනේෂ්ගේ ප‍්‍රකාශය හෙලා දකියි (VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×