Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

‘බැදුම්කර මගඩිය කඩේකට ගිහිල්ලා පාං ගෙඩියක් ගන්නවා වගේ එකක්ද..සරමෙන් මූණ වහගත්තට යට ඔක්කොම පේනවා’.. චානක සුජීව සමගින් පාර්ලිමේන්තුවේදී පැටලෙයි(VIDEO)

රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් ආයෝජන අත්‍යාවශ්‍ය බවත් වත්මන් ආණ්ඩුවේ දුර්වල කළමණාකාරීත්වය හේතුවෙන් මේ වන ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව ඇති බවත් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ඩී.වී චානක මහතා පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ලංකාවේ ඉතිහාසයේ සිදුවු ලොකුම වංචාව වන මහබැංකු බැදුම්කර වංචාව සිදුවූ බවත් ඒ හේතුවෙන් රට තුළ අයෝජනය කිරීමට කිසිදු අයෝජකයෙකු අකමැති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මන්ත‍්‍රීවරයා එසේ අදහස් දැක්වීම සිදුකරන විටදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සමග උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යංශ පිලිබදව වැයශීර්ෂ විවාදයට එක් වෙමින් මන්ත‍්‍රිවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පළ කළහ.



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

‘බැදුම්කර මගඩිය කඩේකට ගිහිල්ලා පාං ගෙඩියක් ගන්නවා වගේ එකක්ද..සරමෙන් මූණ වහගත්තට යට ඔක්කොම පේනවා’.. චානක සුජීව සමගින් පාර්ලිමේන්තුවේදී පැටලෙයි(VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×