Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

එජාප මන්ත‍්‍රි විජේපාලට ගිංතොට ජනතාව හූ කියා පන්නා දමති..[Video]

ගාල්ලේ ගිංතොට කලබලකාරී තත්වයක් ඇති වූ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චිට එහි ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝදයකි.

මේ අවස්ථාවේ දේශපාලනය කිරීමට නොඑන්නැයි කී ජනතාව මන්ත‍්‍රිවරයාට නොකඩවා හූ කියමින් විරෝධය පල කලහ. අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඇමති සාගල රත්නායක, ඇමති වජිර අබේවර්ධන ඇතුළු පිරිසක්ද මෙම ප‍්‍රදේශයේ සංචාරයක යෙදුනේය.

අදාල වීඩියෝව මෙතනින්


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

එජාප මන්ත‍්‍රි විජේපාලට ගිංතොට ජනතාව හූ කියා පන්නා දමති..[Video]

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×