Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

දකුණට වැටුණ උල්කාෂ්මය වාහන කැමරාවක සටහන්වූ හැටි (VIDEO)

පෙරේදා රාත්‍රියේ දකුණු පළාතේ මුහුදට කඩා වැටුණ උල්කාෂ්මයක් බවට සැකකරන ආකාශ වස්තුව වීඩියෝවට නගාගන්නට බොහෝ දෙනෙකු අපොහොසත්වූයේ තත්පර ගණනක් තුළ සියල්ල සිදුව අවසන්වීම හේතුවෙනි.

කෙසේ වෙතත් මෙම සංසිද්ධිය 
වාහනයේ ගමන් කරමින් සිටි අයෙකුට වාහනයේ ඩෑෂ්කම් වීඩියෝගත වීමට හසුකරගැනීමට හැකියාව ලැබී තිබුණි.  පහත පළවන්නේ එම වීඩියෝවයි.




video by-Nadeeshan 


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

දකුණට වැටුණ උල්කාෂ්මය වාහන කැමරාවක සටහන්වූ හැටි (VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×