Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

දැනට පැය කිහිපයකට පෙර අහසින් වැටුණු වස්තුවේ තොරතුරු මෙන්න (( Breaking News))


දකුණු පළාතේ මුහුදට උල්කාෂ්මයක් අද (18) රාත්‍රී කාලයේ ඇදවැටී ඇතැයිවාර්තා වනවා. දිවයිනේ  ස්ථාන කිහිපයක   ජනතාව  අද (18) රාත්‍රී 8.30 ට පමණ අහසේ සිට පොළවට පැමිණි විශාල ආලෝකයක් දැක ඇතැයි වාර්තා වූ අතර මේ හේතුවෙන් ජනතාව අතර දැඩි අවිනිශ්චිත බවක් මතුව තිබුණා.

ආචාර්ය චන්දන ජයරත්න තහවුරු කර තිබුණේ ගිණි උල්කාෂ්මයක් දකුණු මුහුදට වැටීම නිසා මේ තත්ත්වය මතුව ඇති බවයි.



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

දැනට පැය කිහිපයකට පෙර අහසින් වැටුණු වස්තුවේ තොරතුරු මෙන්න (( Breaking News))

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×