Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

වැලිකඩ OIC ඛනිජ තෙල් සංගමයේ සේවකයන්ට පහර දුන් බවට චෝදනා කරන වීඩියෝව මෙන්න

අද (26) අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් සංගමයේ සේවකයන්ට වැලිකඩ පොලිසිය තුළදී මුලස්ථාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල විසින්  පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන වීඩියෝවක් ද අන්තර්ජාලයට මේ වනවිට එක්කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් දැක්වෙනවා...


 


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

වැලිකඩ OIC ඛනිජ තෙල් සංගමයේ සේවකයන්ට පහර දුන් බවට චෝදනා කරන වීඩියෝව මෙන්න

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×