Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

බැදුම්කර හොරුන්ගේ නාලිකාවට CSN සංඛ්‍යාත දෙන්න යයි..

අධිකරණයේ නඩු කිහිපයක්ම විශාග වන නාළිකාවට අදාල සංඛ්‍යාතයන් බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සතු මාධ්‍ය ජාලයට පැවැරීමේ සූදානමක් ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය චෝදනා කරයි.

සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යත ලබා දීමට දැනටමත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

බැදුම්කර හොරුන්ගේ නාලිකාවට CSN සංඛ්‍යාත දෙන්න යයි..

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×