Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අයිපීඑල් තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය නාරායන්ගේ පිත්තෙන්(VIDEO)

අයිපිඑල් තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සුනිල් නාරයාන් මීට සුලු මොහාතකට පෙර සමත්වුනා.

ඒ පන්දු 15ක් තුළ දැවැන්ත හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් සමගින් ලකුණු 50ක් රැස් කිරීමෙන්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 6කට ලකුණු 158ක් ලබා ගත්තා.





This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

අයිපීඑල් තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය නාරායන්ගේ පිත්තෙන්(VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×