Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කේ සුජීවාගේ දුව අන්ජලී ප්‍රසංග වේදිකාවක නැගලා ඩ්‍රම්ස් ගහපු හැටි - VIDEO

කේ සුජීවා කියන්නේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක් වෙලා. ඒ තරමටම ඇය ජනප්‍රිය ගායිකාවක්.  

සුජීවා ගේ දියණිය සංගීත සංදර්ශනයක් අතරතුර අපූරු දස්කමක් දක්වලා තියෙනවා.

කේ. සුජීවගේ දුව අන්ජලී සකුරා රේන්ජ් බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ගහලා තියෙනවා.


එම වීඩියෝව පහතින්....


 


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

කේ සුජීවාගේ දුව අන්ජලී ප්‍රසංග වේදිකාවක නැගලා ඩ්‍රම්ස් ගහපු හැටි - VIDEO

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×