Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මීතොටමුල්ලේ 200ක් මැරිලා.. 33ක් නොවෙයි.. අපිට හෙන ගහනවා..- රන්ජන් (VIDEO)

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීම නිසා මිය ගියේ 33ක් යයි මාධ්‍යවලින් වාර්තා කලද එම ප‍්‍රමාණය සත්‍ය වශයෙන්ම 200ක් පමණ විය හැකි යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම සිදුවීම සමූල ඝාතනයක් යයිද පවසන ඔහු ඊට වගකිව යුතු සියල්ලන්ට මිනීමැරුම් චෝදනා එල්ලවන්නේ යයිද සදහන් කරයි. කුණු කන්දේ ව්‍යාපෘතිය කල් දමන ලද සියළු දෙනාට හෙන ගහන බවද ඔහු වැඩු දුරටත් පවසයි.





This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

මීතොටමුල්ලේ 200ක් මැරිලා.. 33ක් නොවෙයි.. අපිට හෙන ගහනවා..- රන්ජන් (VIDEO)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×