Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ශ්‍රිලනිප මැයි රැළියට එක්වන මහින්දගේ දෙදෙනා කවුද? (Exclusive)

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් එළඹෙන මැයි පළමුවෙනිදා ශ්‍රිලනිප මැයි රැළියට සහභාගි වීමට නියමිතව ඇත. 

එසේ එක්වන ඔවුන් ඉදිරියේදී ආණ්ඩුව නියෝජනය කිරීමටත් එසේම කැබිනට් සංශෝධනයේදී තනතුරු ලැබීමටත් නියමිතව ඇතැයි සඳහන් වේ.

එක් අයකු රත්නපුර දිස්ත්‍රික්කයද අනෙකා මහනුවරද නියෝජනය කරණ බව සඳහන් වේ.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ශ්‍රිලනිප මැයි රැළියට එක්වන මහින්දගේ දෙදෙනා කවුද? (Exclusive)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×