Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ජලාශයෙන් මතුවූ පන්සලයි කෝවිලයි වඳින්න විශේෂ මල්වර්ගයක් පිපෙයි - VIDEO

මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 60% දක්වා පහළ බැස තිබෙනවා. ඒ හේතුවෙන් ජලාශය ඉදිකිරීමේදී යටවු ඉපැරණි මස්කෙළිය නගරය, පන්සල, කෝවිල සහ මුස්ලිම් පල්ලිය යළි මතුවී ඇත.

ජලාශ භූමිය පුරා විශේෂිත මල් වර්ගයක් පිපී තිබීම හේතුවෙන් සංචාරක ආකර්ෂණය වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම විශේෂ වු මල් වර්ගය දැක බලා ගැනිමට ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ද විශාල වශයෙන් පැමිණෙමින් පවතිනවා. එසේ එක්වන පිරිස් මතුවි ඇති බුද්ධ ප‍්‍රතිමාවට සහ හින්දු කෝවිලට ගොස් පුද සත්කාර කරන ආකාරයක්ද දක්නට ලැබෙනවා. 




This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ජලාශයෙන් මතුවූ පන්සලයි කෝවිලයි වඳින්න විශේෂ මල්වර්ගයක් පිපෙයි - VIDEO

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×