Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ගිය මාසයේ ඉතියෝපියා කුණු කන්දකට යටවී මිය යාමට සමාන වන මිතෝටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය…[Video]

මෑත ඉතිහාසයේ කුණු කන්දක් නාය යෑමෙන් මෙවෙනි ඛේදවාචකයක් වී විශාල ගණනක් මිය ගිය ලෝකයේ දෙවෙනි රට ශ්‍රීලංකාව වන අතර පලමු රට අප්‍රිකානු මහද්වීපයේ පිහිටා ඇති ඉතියෝපියාවයි.

ලෝකයේ අන්ත දිලිදු රටක් වන ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා නගරයේදී පසුගිය මාර්තු මාසයේදී මෙවෙනිම විපතක් සිදු වී 100 කට අධික පිරිසක් මිය ගිය බව අල්ජසිරා රූපවාහිනිය ඇතුළු ලොවපුරා පිහිටි මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර ඇමිනස්ට් ජාත්‍යන්තරය විසින් එම සිදු වීම සම්පූර්ණයෙන්ම ඉතියෝපියාවේ ආණ්ඩුවේ වරදක් ලෙස හදුන්වා දී ඇත.

එහෙත් කොලොන්නාව සිද්ධිය කිසිසේත් ඉතියෝපියාවේ සිද්ධියට සමාන කිරීමට නොහැක්කේ කොළඹ අගනුවර කුණු කොලොන්නාව ස්ථිර පදිංචිකරුවන් සිටින ප්‍රදේශයකට ගෙන ගොස් ආණ්ඩුවේ නොසැලකිලිමත් භාවය නිසා දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑමයි. එමෙන්ම එම කුණු කන්දට දරා ගැනීමට නොහැකි තත්ත්වයට කුණු කන්ද විශාල කිරීමයි.


 


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

ගිය මාසයේ ඉතියෝපියා කුණු කන්දකට යටවී මිය යාමට සමාන වන මිතෝටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය…[Video]

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×