Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

‘යුනිෆොම් ගහගෙන වදින්න එපා..’- අලූත් අවුරුද්දට තමනට වැන්ද STF සෙබලාට ජනපති කියයි..

අලූත් අවුරුද්ද ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ගැනීම සදහා පැමිණි ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ නිලධාරියෙකු ජනාධිපතිවරයාට බුලත් අතක් දී වැන්දේය.

ජනාධිපතිවරයා ඔහුට ආශිර්වාද කරමින් ‘නැගිටින්න.. නැගිටින්න.. යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා. බුලත්දීලා යන්න’ යයි කියා සිටියේය.


 


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

‘යුනිෆොම් ගහගෙන වදින්න එපා..’- අලූත් අවුරුද්දට තමනට වැන්ද STF සෙබලාට ජනපති කියයි..

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×