Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

නාය ගිය කුණු කන්දේ ඛේදවාචකය මුළු ලෝකයම දැක්කේ මෙහෙමයි (PHOTOS)

මීතොටමුල්ල කුණු කන්ද නායයාමේ පුවත ප්‍ර‍මුඛ පෙලේ විදෙස් මාධ්‍ය සියල්ලම වාර්තා කර තිබෙනවා. 

විධිමත් කසල කලමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් මෙම තත්වය උදාවූ බවයි එම මාධ්‍ය බොහෝමයක් වාර්තාකර ඇත්තේ.

කසල කලමනාකරණය නොකිරීම ලෙඩ රෝග ඇතිවීම කෙරෙහිද දැඩිව බලපානා බැවින් විදෙස් සංචාරකයින්ගේ පැමිණිම කෙරෙහි මෙමගින් යම් බලපෑම් ඇතිවිය හැකි බවයි ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයින් පවසන්නෙ.

 








අදාල පුවත විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අයුරු මෙතනින් බලන්න



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

නාය ගිය කුණු කන්දේ ඛේදවාචකය මුළු ලෝකයම දැක්කේ මෙහෙමයි (PHOTOS)

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×