Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

13 මැරිලා – 2100 රෝහලේ කින්නියාව බේරගන්න හමුදාවේ 700 උතුරට

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගී තත්වය සීඝ්‍රයෙන් පැතිරයාම නිසා කින්නියා අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලූම පාසල් ඊයේ (15) සිට දින තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ.


මේ වන විට 13 දෙනෙකු ඩෙංගු රෝගයෙන් මියගොස් ඇති අතර රෝගින් 2100 පමණ වාර්තා වී තිබේ.

මදුරුවන් බෝවන ස්ථාන මර්ධනය කිරීම සඳහා හමුදාවේ 700 බට පිරිසක් යොදවා ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි විශේෂ වෛද්‍ය කණ්ඩායමක්ද එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

13 මැරිලා – 2100 රෝහලේ කින්නියාව බේරගන්න හමුදාවේ 700 උතුරට

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×