Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]

කොළඹ පදනම් ආයතනයේදී පැවති ‘නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ’ මංගල සැසිය දැඩි උණුසුම් තත්වයට පත් විය.

එම සමුළුවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වීමත් සමග එහි සිටි පුද්ගලයෙකු හූ තැබීම නිසා සංවිධායකයින් විසින් එම පුද්ගලයා ඔසවාගෙන ගොස් එලියට දැමීය. වේදිකාව තුල කාන්තා නියෝජනයක් නොමැති වීම ගැනද සභාවෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.




This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×