Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කපති.. කොටති.. ලේ හලති.. කාත්නක්කුඩියේ ISIS ක‍්‍රියාකාරකම් ප‍්‍රචණ්ඩ වේ.. ISIS දේශනා, මතවාද බලෙන් පතුරුවති..

මෑතකදී වරින් වර ශ්‍රීලංකාවේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බිහිවෙමින් පවතින බව නොයෙකුත් මාධ්‍ය හා සංවිධාන මගින් පෙන්නුම් කලත් ඒ සම්බන්ධයෙන් කිසිම පාර්ශ්වයක් වැඩි උනන්දුවක් නොදැක්වූයේ නව ආණ්ඩුව පත් කිරීමට මුස්ලිම් ජනතාව විශාල සහයෝගයක් ලබා දුන් බැවින් මෙම ප්‍රකාශ හුදෙක් මුස්ලිම් ජනයා බෙදා වෙන් කිරීමට සිංහල අන්තවාදීන් විසින් ගන්නා ක්‍රියාමාර්ගය ලෙසිනි.

එහෙත් පාලක එජාපයට හිත්වත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුව ඇති ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ට සම්බන්ධ එක් පාර්ශවයක් ISIS සංවිධානයට ප‍්‍රසිද්ධියේ සහාය දක්වන බවයි. එම කණ්ඩායම් විසින් කරනු ලබන දේශන හා මතවාද හේතුවෙන් ප‍්‍රදේහයේ සිවිල් ජන ජීවිතය තර්ජනයට ලක්වී ඇති බවත් එහි දැක්වෙයි.

අදාළ පුවත් මෙතනින්


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

කපති.. කොටති.. ලේ හලති.. කාත්නක්කුඩියේ ISIS ක‍්‍රියාකාරකම් ප‍්‍රචණ්ඩ වේ.. ISIS දේශනා, මතවාද බලෙන් පතුරුවති..

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×