Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Your Honor (2020) [S01 : E09] Sinhala Subtitle

ශොඳයි මේ ගේන්නේ මේ කතා මාලාවේ අවසාන කොටසට පෙර කොටසයි. හෙට අවසාන කොටසත් බලාපොරොත්ත්වෙන් ඉන්න. කලින් කොටසෙම යන රොකෝ බැස්ටර්ගේ නඩුවේ දිගුවක්ම තමා අදත් යන්නේ. සෑහෙන්න දේවල් ටිකක් එහෙමත් නැත්නම් රහස් ටිකක් එළිවෙනවා. කිව්වොත් රසය නැති වෙන නිසා ඔයාලට බලන්නම ඉතිරි කරා. හෙට හම්බවෙමු එහෙනම්.

The post Your Honor (2020) [S01 : E09] Sinhala Subtitle appeared first on Subz LK | සිංහල උපසිරැසි.



This post first appeared on Subz LK, please read the originial post: here

Share the post

Your Honor (2020) [S01 : E09] Sinhala Subtitle

×

Subscribe to Subz Lk

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×