Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කෝටි 3,4 වාහනවලට ලක්‍ෂයක තෙල් ගහනවනම් විදුලි බිල ගෙවන්න බැරි ඇයි - අමරපුර ලේඛකාධිකාරී හිමිගෙන් ව්‍යාපාරික භික්‍ෂූන්ට ප‍්‍රහාරයක් (VIDEO)

විදුලි බිල ඉහළ දැමීමට විරුද්ධ වන ඇතැම් භික්ෂූන් වහන්සේලා ගමන් බිමන් යන්නේ කෝටි තුන හතරේ වාහනවලින් බව ‍ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ සඳහන් කරති.

එම වාහන වලට මාසකට ඉන්ධන වියදම රුපියල් පනස් දහසක් ලක්ෂයක් වන බවත් පැවසූ උන්වහන්සේ දානය ගෙවල් දාන ගෙවල්වල, මළ ගෙවල් වල මෙම අත් සුඛෝපභෝගී වාහන දැකගත හැකි බවද කියා සිටියහ.

අනිත් ආගම් වල අරමුදලක් පිහිටුවා ඇතත් මෙරට විහාරස්ථාන සඳහා එවන් අරමුදලක් පිහිටා නැති බවද පැවසූ උන්වහන්සේ සියලුම විහාරස්ථානවල ආදායම එක අරමුදලකට බැර කළ යුතු බවද කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

කෝටි 3,4 වාහනවලට ලක්‍ෂයක තෙල් ගහනවනම් විදුලි බිල ගෙවන්න බැරි ඇයි - අමරපුර ලේඛකාධිකාරී හිමිගෙන් ව්‍යාපාරික භික්‍ෂූන්ට ප‍්‍රහාරයක් (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×