Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

සනත් නිශාන්ත, ශෂීන්ද‍්‍ර, සීතා, පිල්ලෙයාන්, ගීතා ඇතුළු රාජ්‍ය ඇමැතිවරු දිව්රයි.. ශ්‍රීලනිපයේ 4කටත් රාජ්‍ය ඇමැතිකම්.. ලයිස්තුව මෙන්න.. (video)

රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ලැබීය. එසේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු මෙසේය.

01. ජගත් පුෂ්ප කුමාර - විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. රංජිත් සියඹලාපිටිය -  මුදල් රාජ්‍ය අමාත්‍ය
03. ලසන්ත අලගියවන්න - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
04. දිලුම් අමුණුගම -  ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
05. කනක හේරත් - තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
06. ජානක වක්කුඹුර - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
07.ෂෙහාන් සේමසිංහ - 
08. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
09. තේනුක විදානගමගේ - ආර්ථික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
10. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - 
11.රෝහණ දිසානායක - ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
12. අරුන්දික ප්‍රනාන්දු -  
13. විජිත බේරුගොඩ - පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
14. ලොහාන් රත්වත්තේ - වැවිලි කර්මාන්ත
15. තාරක බාලසූරිය -  විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
16.ඉන්දික අනුරුද්ධ - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය
17.සනත් නිශාන්ත - ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
18. සිරිපාල ගම්ලත් - මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය
19. ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය
20. අනුරාධ ජයරත්න - අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය
21 . සදාසිවම් වියාලේන්ද්‍ර - කර්මාන්ත
22. සිසිර ජයකොඩි - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
23. පියල් නිශාන්ත ද සිල්වා - ධීවර රාජ්‍ය අමාත්‍ය
24. ප්‍රසන්න රණවීර - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය
25. ඩී.වී චානක - වනජීවි හා වනසම්පත් රාජ්‍ය අමාත්‍ය
26. ඩී.බී හේරත් - පසුසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
27.ශෂින්ද්‍ර රාජපක්ෂ - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
28. සීතා අරඹේපොළ -
29. කාදර් මස්තාන් - ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
30.අශෝක ප්‍රියන්ත - ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
31.අරවින්ද කුමාර් - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
32. ගීතා කුමාරසිංහ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
33. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් - 
34. සුරේෂ් රාගවන් - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය 
35.ඩයනා ගමගේ - 
36.චාමර දසනායක - 
37. අනූප පස්කුවල් - සමාජ බලගැනීමේ රාජ්‍ය අමාත්‍ය



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

සනත් නිශාන්ත, ශෂීන්ද‍්‍ර, සීතා, පිල්ලෙයාන්, ගීතා ඇතුළු රාජ්‍ය ඇමැතිවරු දිව්රයි.. ශ්‍රීලනිපයේ 4කටත් රාජ්‍ය ඇමැතිකම්.. ලයිස්තුව මෙන්න.. (video)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×