Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගත් 5 දෙනාම ශ්‍රීලනිපයෙන් පන්නන්න මෛත්‍රී තීන්දු කරයි! EXCLUSIVE

පක්ෂ ස්ථාවරයට පිටින් ගොස් ආණ්ඩුවේ ඇමැති ධූර ලබා ගත් සහ ලබා ගැනීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන් 5 දෙනාම පක්ෂයෙන් නෙරපීමට සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇත.

අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනකු වන රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන අයටද රාජ්‍ය අමාත්‍ය ධූර හිමිව තිබේ.

මීට අමතරව දුමින්ද දිසානායක මහතා කැබිනට් අමාත්‍ය ධූරයක් බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගත් 5 දෙනාම ශ්‍රීලනිපයෙන් පන්නන්න මෛත්‍රී තීන්දු කරයි! EXCLUSIVE

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×