Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඉක්මණින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න පොහොට්ටුවෙන් ජනපතිට මැසේජ් එකක්! (VIDEO)

සර්ව පාක්ෂික හෝ වේවා වෙනත් යමක් හෝ වේවා හැකි ඉක්මණින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන ලෙස පොහොට්ටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊයේ දින මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා මේ බව දැනුම් දී සිටියේය.

නොඑසේනම් දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය දිනාගත නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ඉක්මණින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න පොහොට්ටුවෙන් ජනපතිට මැසේජ් එකක්! (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×