Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

විධායක ජනාධිපතිවරයෙක් ගෙදර යැවූ ගෝල්ෆේස් ජන අරගලය දින 125කට පසු අවසන් කරයි! (VIDEO)

දින 125ක් පුරා ගාලු මුවදොර පිටියේ පවත්වාගෙන ආ විරෝධතාවය අවසන් කොට එම ස්ථානයෙන් ඉවත් වන බව එහි සංවිධායකයෝ කියා සිටියහ.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ගාළු මුවදොර දී මාධ්‍ය වෙත කියා සිටියේ එම ස්ථානයෙන් ඉවත් වුවද අරගලය අවසන් නොවන බවයි.

භෞතිකව අරගල භූමියෙන් ඉවත් වුවද අරගලය අවසන් නැති බවත් ඇය සඳහන් කළාය.

අරගලය අවසන් කරමින් විවිධ පාර්ශ්වයන් දැක්වූ අදහස් මෙසේය.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

විධායක ජනාධිපතිවරයෙක් ගෙදර යැවූ ගෝල්ෆේස් ජන අරගලය දින 125කට පසු අවසන් කරයි! (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×