Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ග‍්‍රහචාරය බලවත්.. රනිල් ජනාධිපතිකමෙන් පන්නන්න බෑ.. ඉතිරි වසර දෙකහමාරම ඔහු ජනපතියි.. (video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරය අනුව ඔහු ජනාධිපති ධූරයෙන් පන්නා දැමීම නොහැකි බව ජෝතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා සදහන් කරයි. වික්‍රමසිංහ මහතාගේ ජන්ම පත්‍රය අනුව මේ ගත කරන්නේ බලවත් දසාවක් බැවින් ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ ජනාධිපතිධුරයේ රැඳෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ග‍්‍රහචාරය බලවත්.. රනිල් ජනාධිපතිකමෙන් පන්නන්න බෑ.. ඉතිරි වසර දෙකහමාරම ඔහු ජනපතියි.. (video)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×