Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අස්සන් 1640ක විශේෂ නිවේදනයක්! (VIDEO)

අරගලයේ ඉදිරිපෙළ සාමාජිකයකු වශයෙන් කටයුතු කළ ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අස්සන් 1640කින් යුතු නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම නිවේදනයට කතෝලික පූජකවරු සහ කන්‍යා සොයුරියන් 1640 දෙනකු අස්සන් කොට තිබේ.

එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ අරගලයට සම්බන්ධ වූ පිරිස් අත්අඩංගුවට ගන්නවා වෙනුවට අරගලකරුවන් ඉල්ලූ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පියවර ගන්නා ලෙසය.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අස්සන් 1640ක විශේෂ නිවේදනයක්! (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×