Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ධම්මික පෙරේරා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙයි (VIDEO)

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්ත මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී තිබේ.

මීට සුළු මොහොතකට පෙර කතානායකවරයා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කරන ලදී.

ඔහු අමාත්‍ය ධුරයකද දිවුරුම් දීමට නියමිතව ඇත.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ධම්මික පෙරේරා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙයි (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×