Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

අපි ඉන්නේ රනිල් එක්කයි! පොහොට්ටුව ප්‍රසිද්ධියේ කියලා දායි! (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට පොදුජන ‌පෙරමුණ තීරණය කර ඇති බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ආරාධනා කරනු ලැබුවහොත් ආණ්ඩුවේ ඇමැතිකම් බාරගැනීම සම්බන්ධයෙන් සලකා බලන බවකි.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

අපි ඉන්නේ රනිල් එක්කයි! පොහොට්ටුව ප්‍රසිද්ධියේ කියලා දායි! (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×