Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

විමල් හීලෑ කරගන්න බැසිල් එළියට ගත්ත ෆයිල් මොනවද? විමල්ගෙ වලිගය හිටපු තැනටම ගියේ ඒ නිසාද? රාජපක්ෂලාගෙන් සල්ලි ගත්ත ස්වාධීන මන්ත්‍රීවරු කව්ද? (VIDEO)

බැසිල් රාජපක්ෂ මහතා හට පස්පඩංගුවේ බැන වැදුණු විමල් වීරවංශ මහතා යළිත් වතාවක් බැසිල් රාජපක්ෂ මහතා සමග එකට අසුන්ගෙන සාකච්ජා පැවැත්වීමට හේතුපාදක වූ කරුණු මහගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා අනාවරණය කර සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ වීරවංශ බිරිය වන ශෂී වීරවංශ මහත්මියගේ ෆයිල් පවා මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් එළියට රැගෙන විත් ඇති බවකි.

මඨී අමතරව තවත් අනාවරණයන් රැසක්ද ඒ මහතා සිදු කළේය.


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

විමල් හීලෑ කරගන්න බැසිල් එළියට ගත්ත ෆයිල් මොනවද? විමල්ගෙ වලිගය හිටපු තැනටම ගියේ ඒ නිසාද? රාජපක්ෂලාගෙන් සල්ලි ගත්ත ස්වාධීන මන්ත්‍රීවරු කව්ද? (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×