Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

කොරෝනා රෝගීන් ගණන 186 දක්වා ඉහලට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව ආසාදිතයෙක් හදුනාගෙන තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 186 දක්වා ඉහළ යනු ඇති.
මේ වන විට වෛරස ආසාදිතයින් 42 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

කොරෝනා රෝගීන් ගණන 186 දක්වා ඉහලට

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×