Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

සමගි ජනබලවේගයට එක්වන ලෙසට SLFP ට ආරාධනා

සමගි ජනබලවේගයට එක්වන ලෙසට SLFP ට ආරාධනා

සමගි ජනබලවේගය සමගින් එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි තීන්දුවක් කඩිනමින් ගතයුතු බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

සමගි ජනබලවේගයට එක්වන ලෙසට SLFP ට ආරාධනා

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×