Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

තවත් ISIS ප‍්‍රහාර අවදානමක්.. වහා ලංකාවෙන් ඉවත් වන්නැයි සෞදි අරාබි ජාතිකයන්ට දන්වයි !

ශ‍්‍රී ලංකාව තුල සිටින සෞදි අරාබි ජාතිකයින් ඉවත් වන්නැයි කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය දන්වා තිබේ.

පාස්කු ඉරිදා දිනයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ආරක්‍ෂක තත්වය සලකා මෙම නිවේදනය නිකුත් කර ඇති බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

ලංකාවට නැවත වතාවක් ISIS ප්‍රහාරයක් එල්ල කෙරෙන අවදානමක් ඇති බවට අමෙරිකාව විසින් කර ඇති ප්‍රකාශයෙන් පසු මෙම පියවර ගෙන ඇතැයිද නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

තවත් ISIS ප‍්‍රහාර අවදානමක්.. වහා ලංකාවෙන් ඉවත් වන්නැයි සෞදි අරාබි ජාතිකයන්ට දන්වයි !

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×